04

E   |     |  

විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව

ආංශික අධීක්ෂණ කාරක සභාවලට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 152 ව්‍යවස්ථාවේ දක්වා ඇති පනත් කෙටුම්පත් හැර කාරක සභාවට යොමු කරනු ලබන වෙනත් යම් පනත් කෙටුම්පතක්, ගිවිසුමක්, කාරක සභාවේ විෂය පථයට යටත් වන ආයතනවල වාර්ෂික වාර්තා සහ කාර්යසාධන වාර්තා ඇතුළත්ව පාර්ලිමේන්තුව විසින් කාරක සභාව වෙත යොමුකරන ලද වාර්තාවක් හෝ කාරණාවක් හෝ යම් කාරක සභාවක් හෝ අමාත්‍යවරයෙකු හෝ  විසින් එහි අධිකාර බල සීමාව තුළ ඇති විෂයයන් සහ කාර්යයන්ට අදාළ වෙනත් යම් කාරණයක් විභාග කිරීමට බලය තිබිය යුත්තේ ය.

කාරක සභා‌වේ ලේකම් අමතන්න

නම

පාර්ලිමේන්තුවේ මහ ලේකම්

දුරකථන

0112777228

ෆැක්ස්

0112777227

ඊ-මේල් ලිපිනය

sgp@parliament.lk

ඉදිරි සිදුවීම්

2026-02-20 10:00:00

කාරක සභා කාමර 06

ආශ්‍රිත තොරතුරු

මන්ත්‍රීගේ නම පැමිණි/නොපැමිණි
ගරු අර්කම් ඉල්යාස් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු චතුරංග අබේසිංහ මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු චතුර ගලප්පත්ති මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු චන්දිම හෙට්ටිආරච්චි මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු (වෛද්‍ය) ජනක සේනාරත්න මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු තනුර දිසානායක මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු නීතිඥ හසාරා ලියනගේ මහත්මිය, පා.ම. නොපැමිණි විස්තර
ගරු ලසිත් භාෂණ ගමගේ මහතා, පා.ම. පැමිණි විස්තර

මන්ත්‍රීගේ නම පැමිණි/නොපැමිණි
ගරු අර්කම් ඉල්යාස් මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු චතුරංග අබේසිංහ මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු චතුර ගලප්පත්ති මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු චන්දිම හෙට්ටිආරච්චි මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු (වෛද්‍ය) ජනක සේනාරත්න මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර් මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු තනුර දිසානායක මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු නීතිඥ හසාරා ලියනගේ මහත්මිය, පා.ම. පැමිණි විස්තර
ගරු ලසිත් භාෂණ ගමගේ මහතා, පා.ම. පැමිණි විස්තර

මන්ත්‍රීගේ නම පැමිණි/නොපැමිණි
ගරු අර්කම් ඉල්යාස් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු චතුරංග අබේසිංහ මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු චතුර ගලප්පත්ති මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු චන්දිම හෙට්ටිආරච්චි මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු (වෛද්‍ය) ජනක සේනාරත්න මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර් මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු තනුර දිසානායක මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු නීතිඥ හසාරා ලියනගේ මහත්මිය, පා.ම. නොපැමිණි විස්තර
ගරු ලසිත් භාෂණ ගමගේ මහතා, පා.ම. නොපැමිණි විස්තර

මන්ත්‍රීගේ නම පැමිණි/නොපැමිණි
ගරු අර්කම් ඉල්යාස් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු චතුරංග අබේසිංහ මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු චතුර ගලප්පත්ති මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු චන්දිම හෙට්ටිආරච්චි මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු (වෛද්‍ය) ජනක සේනාරත්න මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු තනුර දිසානායක මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු නීතිඥ හසාරා ලියනගේ මහත්මිය, පා.ම. පැමිණි විස්තර
ගරු ලසිත් භාෂණ ගමගේ මහතා, පා.ම. පැමිණි විස්තර

2025.06.03 දින ඉදිරිපත් කරන ලද විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව

(ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව |  1 වැනි සභාවාරය )

ඉදිරිපත් කළ දිනය - 2025-06-03

2026-02-13

2029 වර්ෂය වන විට රටේ සෑම පුද්ගලයෙකුටම අධිවේගී අන්තර්ජාල (High-Speed Broadband) සබඳතාවක් ලබාදීමට...

2025-12-03

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය මගින් දිස්ත්‍රික් මට්ටමින් රජයේ ආයතන GovPay ව්‍යාපෘතිය සමඟ සම්බන්ධ...

2025-05-27

විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරය පාර්ලිමේන්තු...

© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks