logo

02

E   |     |  

පරිපාලන දෙපාර්තමේන්තුව

පාර්ලිමේන්තු ලේකම් කාර්යාලයේ විවිධ අංශ මඟින් එහි මෙහෙයුම් නිර්ණායක සහ ව්‍යවහාරයන්ට අනුකූලව කාලානුරූපීව නිකුත් කරන සියලු ලේඛන සහ සියලුම ලිපිගොනු වල භාරකාරත්වය ලේඛන භාරකරු සතු වේ. ලේඛනාගාරය සතුව තිබෙන ලේඛන අදාළ රෙගුලාසිවලට අනුකූලව කලින් කලට ඉවත් කරනු ලැබේ.







© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks