පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2012 වර්ෂය සඳහා අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ
(ii) 2012 වර්ෂය සඳහා ශ්‍රී ලංකාවේ පේරාදෙණිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ
(iii) 2012 වර්ෂය සඳහා සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ
කාර්යසාධන වාර්තා
(iv) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 24 අ වැනි වගන්තියේ (1) වැනි උපවගන්තිය යටතේ “පශ්චාත් උපාධි මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා ආයතනය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය” පිහිටුවීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විමසා සාදන ලදුව 2014 ජනවාරි 03 දිනැති අංක 1843/45 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
(v) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25 අ වැනි වගන්තිය යටතේ සණස කැම්පස් ලිමිටඩ් ආයතනය උපාධි ප්‍රදානය කිරීමේ ආයතනයක් වශයෙන් පිළිගනිමින් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2014 ජනවාරි 21 දිනැති අංක 1846/18 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
(vi) 2011 වර්ෂය සඳහා ශ්‍රී ලංකාවේ කොළඹ විශ්වවිද්‍යාලයේ
(vii) 2011 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ
(viii) 2012 වර්ෂය සඳහා පොල් සංවර්ධන අධිකාරියේ
(ix) 2012 වර්ෂය සඳහා ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ්හි
වාර්ෂික වාර්තා
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතන (සංශෝධන) පනත් කෙටුම්පත
සභාව විසින් සංශෝධන සහිතව සම්මත කරන ලදී.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“දිවිනැගුම සහ අනෙකුත් සංවර්ධන වැඩසටහන් සඳහා මුදල් වෙන් කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ජානක වක්කුඹුර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1854 ට 2014 පෙබරවාරි මස 7 වැනි සිකුරාදා පැය 1330 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks