E   |     |  


පෙන්වන්න

පාර්ලිමේන්තුවේ මන්ත්‍රී මණ්ඩල දෙකෙහිම මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් කාරක සභාවකි.

පාර්ලිමේන්තු ප්‍රධානියා වශයෙන් පාර්ලිමේන්තු සැසිවාරවල මුලසුන හොබවමින්, විවාද වලදී සහ ව්‍යවස්ථාදායක ක්‍රියාවලි වලදී පහසුකම් සැලසීම සහ සාමය පවත්වාගැනීම සිදු කරයි. විවාද වලදී සාමය පවත්වා ගැනීමට වගකියනු ලබන අතර පාර්ලිමේන්තු රීතින් අනුගමනය කරනු ලබන බවට සහතික කරනු ලැබේ.

පාර්ලිමේන්තුවේ වැඩකටයුතු පසුව එළඹෙන නියමිත දිනය හා වේලාව දක්වා නැවැත්වීම.

පනත්කෙටුම්පතක් විස්තරාත්මකව සලකා බලනු පිණිස පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරු, එකී කාර්ය උදෙසාම එක් කාරක සභාවක් ලෙස කටයුතු කරන අවස්ථාවයි.

යම් පාර්ලිමේන්තු කාරක සභාවක් වෙත යොමු කරන ලද විශේෂිත කාරණා සම්බන්ධයෙන් විමර්ෂණයකර සොයා ගත් දේ, නිර්දේශ හා තීරණ දක්වමින් පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරනු ලබන වාර්තාවයි.

යම් විශේෂිත කාරණා පිළිබඳව විස්තරාත්මකව අධ්‍යයනය කරනු පිණිස පත් කෙරෙන මන්ත්‍රී කණ්ඩායමයි.

පාර්ලිමේන්තුවේ කාරක සභාවක මූලාසනය දරන හා එහි කටයුතු කළමනාකරණය කරනු ලබන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරය‍ාවේ.

පාර්ලිමේන්තුවේ කටයුතු කරගෙන යාමට පැමිණ සිටිය යුතු අවම මන්ත්‍රී සංඛ්‍යාව.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks