පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
එක් එක් කාරක සභාවක් විසින්, එම කාරක සභාව විසින් නිශ්චිතව සඳහන් කරනු ලබන කාල සීමාවක් තුළ යම් කාරණා සම්බන්ධයෙන් විභාගකර එම කාරක සභාවට වාර්තා කිරීම සඳහා සුදුසු යැයි සලකනු ලබන අවස්ථාවකදී, කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරයන්ගෙන් සමන්විත අනු කාරක සභා පත් කරනු ලැබිය හැකි ය. එම කාරක සභා විසින් අවශ්‍ය යැයි සලකනු ලබන අවස්ථාවක දී, එම අනු කාරක සභාවල කර්තව්‍යය ඉටු කරනු ලැබීම සඳහා එම අනු කාරක සභා ඉදිරියට යම් තැනැත්තන් කැඳවා ප්‍රශ්න කරනු ලැබීමට ද යම් ලියකියවිලි වාර්තා හෝ ලේඛන ගෙන්වා ගෙන පරීක්ෂා කරනු ලැබීමට ද, ඊට යොමුකර තිබෙන කාරණා පූර්ණ වශයෙන් සලකා බැලීම සඳහා තැනින් තැනට යාමටත්, පාර්ලිමේන්තුව යම් කල් තැබීමක් කරනු ලැබ තිබීම නොසලකා රැස්වීම් පවත්වනු ලැබීමටත්, එම අනු කාරක සභාවලට බලය පවරනු ලැබිය හැකි ය.
ඔබට දැන් නවතම තොරතුරු ලැබෙනු ඇත.
ඔබට දැන් නවතම තොරතුරු නොලැබෙනු ඇත.
නම
පාර්ලිමේන්තුවේ මහ ලේකම්
දුරකථන
0112777228
ෆැක්ස්
0112777227
ඊ-මේල් ලිපිනය
sgp@parliament.lk
| මන්ත්‍රීගේ නම | පැමිණි/නොපැමිණි | |
|---|---|---|
| ගරු (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න මෙනවිය, පා.ම. | නොපැමිණි | විස්තර |
| ගරු නීතිඥ අනුෂ්කා තිලකරත්න මහත්මිය, පා.ම. | පැමිණි | විස්තර |
| ගරු නීතිඥ ගීතා හේරත් මහත්මිය, පා.ම. | පැමිණි | විස්තර |
| ගරු නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය, පා.ම. | පැමිණි | විස්තර |
| ගරු නීතිඥ තුෂාරි ජයසිංහ මහත්මිය, පා.ම. | පැමිණි | විස්තර |
| ගරු නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය, පා.ම. | නොපැමිණි | විස්තර |
| ගරු නීතිඥ නිලූෂා ලක්මාලි ගමගේ මහත්මිය, පා.ම. | පැමිණි | විස්තර |
| ගරු නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය, පා.ම. | පැමිණි | විස්තර |
| ගරු නීතිඥ සාගරිකා අතාවුද මහත්මිය, පා.ම. | පැමිණි | විස්තර |
| ගරු නීතිඥ හසාරා ලියනගේ මහත්මිය, පා.ම. | පැමිණි | විස්තර |
| ගරු නීතිඥ හිරුනි විජේසිංහ මහත්මිය, පා.ම. | නොපැමිණි | විස්තර |
| ගරු සමන්මලී ගුණසිංහ මහත්මිය, පා.ම. | නොපැමිණි | විස්තර |
| ගරු හේමාලි වීරසේකර මහත්මිය, පා.ම. | පැමිණි | විස්තර |
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks