logo

02

E   |     |  

වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

ඕනෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් කාරක සභාවට යොමු කරනු ලබන කාරණා සලකා බැලීම සහ සභාපතිවරයා හෝ පාර්ලිමේන්තුව විසින් කාරක සභාවට යොමු කරනු ලබන යෝජනා, නියෝග හෝ ලේඛන ඇතුළුව කවර හෝ කරුණු පිළිබඳ විමසා බලා ඒ සම්බන්ධයෙන් වාර්තා කිරීම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවක කාර්යය විය යුත්තේ ය.

කාරක සභා‌වේ ලේකම් අමතන්න

නම

පාර්ලිමේන්තුවේ මහ ලේකම්

දුරකථන

0112777228

ෆැක්ස්

0112777227

ඊ-මේල් ලිපිනය

sgp@parliament.lk





ආශ්‍රිත තොරතුරු

2026-07-21 13:30:00

මන්ත්‍රීගේ නම පැමිණි/නොපැමිණි
ගරු අතුල වෙළඳගොඩ මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු අනුර කරුණාතිලක මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු අබූබකර් අතම්බාවා මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු ඉම්රාන් මහරූෆ් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු එම්.එස්. අබ්දුල් වාහිද් මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු එම්.එස්. උදුමාලෙබ්බේ මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු එම්. ඒ. එම්. තාහිර් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු (වෛද්‍ය) එස්. ශ්‍රී බවානන්දරාජා මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු කන්දසාමි ප්‍රභු මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු කේ. ඉලංකුමාරන් මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු චම්පික හෙට්ටිආරච්චි මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු චාමර සම්පත් දසනායක මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු ජනිත රුවන් කොඩිතුවක්කු මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු තිලංක යූ. ගමගේ මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු නලින් හේවගේ මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු නීතිඥ ප්‍රියන්ත විජේරත්න මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු නීතිඥ යූ.පී. අබේවික්‍රම මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය, පා.ම. නොපැමිණි විස්තර
ගරු පද්මසිරි බණ්ඩාර මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු රත්න ගම‍ගේ මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු රිසාඩ් බදියුදීන් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු රුවන්තිලක ජයකොඩි මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු රොෂාන් අක්මීමන මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු (වෛද්‍ය) සඳරුවන් මදරසිංහ මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු සුගත් තිලකරත්න මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු සුනිල් බියන්විල මහතා, පා.ම. පැමිණි විස්තර

වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව

(ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව |  1 වැනි සභාවාරය )

ඉදිරිපත් කළ දිනය - 2026-07-23





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks