logo

E   |     |  

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු පිළිබඳ කාරක සභාව

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 41(ආ) ව්‍යවස්ථාවේ උපලේඛනය යටතේ පිහිටුවන ලද සියලුම ස්වාධීන කොමිෂන් සභා, සිය බලය ක්‍රියාත්මක කිරීම සහ කාර්යය හා කර්තව්‍යයන් පිළිබඳ කාර්ය සාධනය ඇතුළත්ව ස්වකීය ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් එක් එක් ලිත් වර්ෂයක් සඳහා වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිය යුත්තේ ය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කටයුතු පිළිබඳ කාරක සභාව විසින් වාර්ෂික වාර්තා සලකා බලනු ලැබිය යුතු අතර කාරක සභාව විසින් එහි කර්තව්‍යය ඉටුකිරීමේදී කොමිෂන් සභාවල සභාපතිවරයන්, සාමාජිකයන් හා නිලධාරීන් කාරක සභාව ඉදිරියට කැඳවනු ලැබීමට බලය තිබිය යුත්තේ ය.

කාරක සභා‌වේ ලේකම් අමතන්න

නම

පාර්ලිමේන්තුවේ මහ ලේකම්

දුරකථන

0112777228

ෆැක්ස්

0112777227

ඊ-මේල් ලිපිනය

sgp@parliament.lk

ආශ්‍රිත තොරතුරු

2026-08-18 13:00:00

2026-07-24 12:00:00

2026-07-09 14:00:00

2026-05-05 12:00:00

2025-03-19 11:30:00

2025-03-04 11:00:00

මන්ත්‍රීගේ නම පැමිණි/නොපැමිණි
ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු (වෛද්‍ය) නිහාල් අබේසිංහ මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් මහතා, පා.ම. Text.Absent(Informed) විස්තර
ගරු බිමල් රත්නායක මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු ආචාර්ය හරිනි අමරසූරිය, පා.ම. පැමිණි විස්තර

මන්ත්‍රීගේ නම පැමිණි/නොපැමිණි
ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු (වෛද්‍ය) නිහාල් අබේසිංහ මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් මහතා, පා.ම. Text.Absent(Informed) විස්තර
ගරු බිමල් රත්නායක මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම. Text.Absent(Informed) විස්තර
ගරු ආචාර්ය හරිනි අමරසූරිය, පා.ම. පැමිණි විස්තර

මන්ත්‍රීගේ නම පැමිණි/නොපැමිණි
ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු (වෛද්‍ය) නිහාල් අබේසිංහ මහතා, පා.ම. Text.Absent(Informed) විස්තර
ගරු නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා, පා.ම. Text.Absent(Informed) විස්තර
ගරු (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු බිමල් රත්නායක මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු ආචාර්ය හරිනි අමරසූරිය, පා.ම. පැමිණි විස්තර

මන්ත්‍රීගේ නම පැමිණි/නොපැමිණි
ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු (වෛද්‍ය) නිහාල් අබේසිංහ මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා, පා.ම. Text.Absent(Informed) විස්තර
ගරු (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු බිමල් රත්නායක මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු ආචාර්ය හරිනි අමරසූරිය, පා.ම. පැමිණි විස්තර

© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks