පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 112 හි විධිවිධාන ප්‍රකාරව කාරක සභාව වෙත වෙත යොමු කරනු ලබන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡාකර බලා වාර්තා කිරීම සඳහා එක් එක් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, අමාත්‍ය මණ්ඩලයේ අදාළ විෂය භාර අමාත්‍යවරයා සභාපතිවරයා වූද, රාජ්‍ය අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා සහ තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පස් දෙනෙකුගෙන් (5) සමන්විත විය යුතුය.
එක් එක් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ ගණපූරණය සාමාජික මන්ත්‍රීවරයන් තිදෙනෙකුගෙන් (03) සංයුක්ත විය යුතුය
නම
පාර්ලිමේන්තුවේ මහ ලේකම්
දුරකථන
0112777228
ෆැක්ස්
0112503986
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව | 1 වැනි සභාවාරය
දිනය: 2024-09-24
| මන්ත්‍රීගේ නම | පැමිණි/නොපැමිණි | |
|---|---|---|
| ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම. | පැමිණි | විස්තර |

| ගරු එස්. බී. දිසානායක මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |

| ගරු කුමාර වෙල්ගම මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |

| ගරු දිලුම් අමුණුගම මහතා, පා.ම. | පැමිණි | විස්තර |

| ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය, පා.ම. | පැමිණි | විස්තර |

| ගරු නීතිඥ මධුර විතානගේ මහතා, පා.ම. | පැමිණි | විස්තර |

| ගරු මොහමඩ් මුසම්මිල් මහතා, පා.ම. | පැමිණි | විස්තර |
| ගරු මොහමඩ් මුසම්මිල් මහතා, පා.ම. | පැමිණි | විස්තර |
| මන්ත්‍රීගේ නම | පැමිණි/නොපැමිණි | |
|---|---|---|
| ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම. | පැමිණි | විස්තර |
| ගරු එස්. බී. දිසානායක මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
| ගරු කුමාර වෙල්ගම මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
| ගරු ගාමිණී ලොකුගේ මහතා, පා.ම. | පැමිණි | විස්තර |
| ගරු දිලුම් අමුණුගම මහතා, පා.ම. | පැමිණි | විස්තර |
| ගරු නීතිඥ මධුර විතානගේ මහතා, පා.ම. | පැමිණි | විස්තර |
| ගරු මොහමඩ් මුසම්මිල් මහතා, පා.ම. | පැමිණි | විස්තර |
2021-03-24
2020-12-04