E   |     |  

2014 සැප්තැම්බර් මස 24 වැනි දින සභාවේ කටයුතු


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2011 වර්ෂය සඳහා මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශයේ
(ii)   2012 වර්ෂය සඳහා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ
(iii)  2012 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ
(iv)  2012 වර්ෂය සඳහා ශ්‍රි ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ
(v)   2012 වර්ෂය සඳහා නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනයේ
(vi)  2012 වර්ෂය සඳහා ශ්‍රී ලංකා දක්ෂිණ සංවර්ධන අධිකාරියේ

වාර්ෂික වාර්තා

(vii)  2013 වර්ෂය සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව

(viii)  2013 අංක 33 දරන ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනතේ 3 වැනි වගන්තිය සමග කියවිය යුතු 34 වැනි වගන්තිය යටතේ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2014 සැප්තැම්බර් 05 දිනැති අංක 1878/44 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග

 

සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න

පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න අටක් අසන ලදී:-

(i)    ගරු බුද්ධික පතිරණ මහතා
(ii)   ගරු කමලා රණතුංග මෙනෙවිය
(iii)  ගරු විජිත හේරත් මහතා
(iv)  ගරු ජානක වක්කුඹුර මහතා
(v)   ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා
(vi)  ගරු උපේක්‍ෂා ස්වර්ණමාලි මහත්මිය
(vii)  ගරු රවී කරුණානායක මහතා
(viii)  ගරු අජිත් කුමාර මහතා

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1500 ට 2014 සැප්තැම්බර් මස 25 වැනි බ්‍රහස්පතින්දා පැය 1300 දක්වා කල් තබන ලදී.


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks