පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2012 වර්ෂය සඳහා ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්
(ii) 2013 වර්ෂය සඳහා ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව
පහත දැක්වෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනා සම්බන්ධයෙන් කථා පවත්වා අවසන් කරන ලදී:-
(i) අභාවප්‍රාප්ත ගරු ටියුඩර් දයාරත්න මහතා
(ii) අභාවප්‍රාප්ත ගරු ආර්. එම්. අප්පුහාමි මහතා
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත පනත් කෙටුම්පත් හි දෙවැනි වර කියවීම (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 3 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කර "ඒ" ස්ථාවර කාරක සභාවට (ව්‍යවස්ථාදායක) යොමු කරන ලදී:-
(i) අසෝක සෙල්ලහේවා ශිෂ්‍යත්ව පදනම (සංස්ථාගත කිරීමේ)
(ii) සෙය්යිද් ෂේහ් කෝයා තංගල් මවුලානා පදනම (සංස්ථාගත කිරීමේ)
(iii) ශ්‍රී ගුණරතන ජාත්‍යන්තර පදනම (සංස්ථාගත කිරීමේ)
පහත පනත් කෙටුම්පත් හි දෙවැනි වර කියවීම (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 4 සිට 7 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කර "බී" ස්ථාවර කාරක සභාවට (ව්‍යවස්ථාදායක) යොමු කරන ලදී:-
(i) වයිට් රෝස් පදනම (සංස්ථාගත කිරීමේ)
(ii) එක්සත් මුස්ලිම් උම්මාහ් (සංස්ථාගත කිරීමේ)
(iii) ශ්‍රී බාලාභිවෘධි වර්ධන සමිතිය (සංස්ථාගත කිරීමේ)
(iv) සෙරෙට්සෙ ඛාමා පදනම් භාරය (සංස්ථාගත කිරීමේ)
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ පලස්තීනුවන්ට ප්‍රහාර එල්ල කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු (අල්හාජ්) ඒ.එච්.එම්. අස්වර් මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1845 ට 2014 අගෝස්තු මස 5 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks