E   |     |  

සභාවේ කටයුතු


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)     2013 වර්ෂය සඳහා මැතිවරණ කොමසාරිස්වරයාගේ
(ii)    2013 වර්ෂය සඳහා රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ
(iii)   2013 වර්ෂය සඳහා පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ
(iv)   2013 වර්ෂය සඳහා තැපැල් සේවා අමාත්‍යාංශයේ
(v)    2011 වර්ෂය සඳහා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ
(vi)   2012 වර්ෂය සඳහා රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ
(vii)  2013 වර්ෂය සඳහා සුළු අපනයන භෝග ප්‍රවර්ධන අමාත්‍යාංශයේ
(viii)  2013 වර්ෂය සඳහා ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ
(ix)   2012 වර්ෂය සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ
(x)    2013 වර්ෂය සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ
(xi)   2013 වර්ෂය සඳහා වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ

කාර්යසාධන වාර්තා

(xii)    2005, 2006, 20072008 සහ 2009 වර්ෂ සඳහා තේ ශක්ති අරමුදලේ
(xiii)   2011 වර්ෂය සඳහා ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ
(xiv)   2012 වර්ෂය සඳහා ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාවේ
(xv)    2012/2013 වර්ෂය සඳහා ශ්‍රීලංකන් එයාර්ලයින්ස්හි
(xvi)   2012 වර්ෂය සඳහා සී/ස. ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගමේ

වාර්ෂික වාර්තා

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

මෝටර් වාහන පනත යටතේ නියෝග දෙකක්

සභාව විසින් සම්මත කරන ලදී.

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“වන සතුන්ගෙන් කෘෂිකර්මාන්ත කටයුතුවලට සිදුවන හානි” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු එරික් ප්‍රසන්න වීරවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1915 ට 2014 ජූලි මස 9 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks