E   |     |  

සභාවේ කටයුතු


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2011 වර්ෂය සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ
(ii)   2013 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ
(iii)  2011/2012 වර්ෂය සඳහා සී/ස. ලංකා නැව් සංස්ථාවේ
(iv)  2010 වර්ෂය සඳහා ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ
(v)   2012 වර්ෂය සඳහා සී/ස. නිපුණතා සංවර්ධන අරමුදලේ
(vi)  2010 වර්ෂය සඳහා සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ
(vii) 2009 වර්ෂය සඳහා රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ

වාර්ෂික වාර්තා

(viii)    2012 වර්ෂය සඳහා මහා භාරකාර දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමය

නම් අනුව ඡන්ද විමසීමක් පවත්වා (පක්ෂව 113; විරුද්ධව 42; නොපැමිණි 68) සභාව විසින් සම්මත කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1847 ට 2014 අප්‍රේල් මස 25 වැනි සිකුරාදා පැය 1330 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks