E   |     |  

සභාවේ කටයුතු


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2010 වර්ෂය සඳහා ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ
(ii)    2011 වර්ෂය සඳහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ
(iii)    2011 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ
(iv)    2010 සහ 2011 වර්ෂ සඳහා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ
(v)    2012 වර්ෂය සඳහා ඉඩම් මැනුම් සභාවේ
(vi)    2011 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ

වාර්ෂික වාර්තා

1998 අංක 53 දරන ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය පනතේ 37 වැනි වගන්තියේ (2) වැනි උපවගන්තියේ (ඇ) ඡේදය යටතේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝග;

(vii)    2011 දෙසැම්බර් 13 දිනැති අංක 1736/21 දරන අති විශේෂ ගැසට් පත්‍රය
(viii)    2012 මාර්තු 01 දිනැති අංක 1747/15 දරන අති විශේෂ ගැසට් පත්‍රය

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1455 ට 2014 පෙබරවාරි මස 18 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks