E   |     |  

සභාවේ කටයුතු


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2011 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ
(ii)    2011/2012 වර්ෂය සඳහා සීමාසහිත මිල්කෝ (පුද්ගලික) සමාගමේ
(iii)    2011 වර්ෂය සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ
(iv)    2011 වර්ෂය සඳහා උපරිමාධිකරණ සංකීර්ණ කළමනාකරණ මණ්ඩලයේ
(v)    2012 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ

වාර්ෂික වාර්තා

(vi)    2012 වර්ෂය සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ
(vii)    2012 වර්ෂය සඳහා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(viii)    2012 වර්ෂය සඳහා බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(ix)    2012 වර්ෂය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ

කාර්යසාධන වාර්තා

(x)    (460 වැනි අධිකාරය වූ) ඉඩම් අත්කර ගැනීමේ පනතේ 63(2)ඊ වගන්තිය යටතේ ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2013 නොවැම්බර් 22 දිනැති අංක 1837/47 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.

 

කල් තැබීමේ යෝජනාව

“ආර්ථිකය” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු ගයන්ත කරුණාතිලක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1800 ට 2014 ජනවාරි මස 24 වැනි සිකුරාදා පැය 1330 දක්වා කල් තබන ලදී.


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks