පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2012 වර්ෂය සඳහා ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ
(ii) 2011 වර්ෂය සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ
(iii) 2010 වර්ෂය සඳහා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ
(iv) 2011 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ
(v) 2011 වර්ෂය සඳහා අනුකූලතා තක්සේරු පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ
(vi) 2011 වර්ෂය සඳහා ජාතික විද්‍යා පදනමේ
(vii) 2011 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ
(viii) 2011 වර්ෂය සඳහා නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ
(ix) 2011 වර්ෂය සඳහා පරමාණුක ශක්ති අධිකාරියේ
(x) 2011 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නවනිපැයුම්කරුවන්ගේ කොමිසමේ
(xi) 2010 වර්ෂය සඳහා ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ
වාර්ෂික වාර්තා
(xii) 2012 වර්ෂය සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ
(xiii) 2012 වර්ෂය සඳහා අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(xiv) 2012 වර්ෂය සඳහා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(xv) 2012 වර්ෂය සඳහා කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(xvi) 2012 වර්ෂය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(xvii) 2012 වර්ෂය සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ
(xviii) 2011 වර්ෂය සඳහා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ
(xix) 2012 වර්ෂය සඳහා සුළු අපනයන භෝග ප්‍රවර්ධන අමාත්‍යාංශයේ
(xx) 2012 වර්ෂය සඳහා වාණිජ දෙපාර්තමේන්තුවේ
(xxi) 2012 වර්ෂය සඳහා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ
(xxii) 2010 වර්ෂය සඳහා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ
කාර්යසාධන වාර්තා
කල් තැබීමේ යෝජනාව
“පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ වාර්තාව” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු ජෝන් අමරතුංග මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1821 ට 2013 ඔක්තෝබර් මස 11 වැනි බ්‍රහස්පතින්දා පැය 1330 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks