පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2011 වර්ෂය සඳහා ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ
(ii) 2011 වර්ෂය සඳහා සාගර විශ්වවිද්‍යාලයේ
(iii) 2011 වර්ෂය සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ
වාර්ෂික වාර්තා
(iv) 2012 වර්ෂය සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ
(v) 2012 වර්ෂය සඳහා ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ
(vi) 2012 මුදල් වර්ෂය සඳහා ඉඩම් හිමිකම් නිරවුල්කිරීමේ කොමසාරිස් ජනරාල්ගේ
(vii) 2012 වර්ෂය සඳහා සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ
වාර්ෂික කාර්යසාධන වාර්තා
(viii) 2012 වර්ෂය සඳහා සුරාබදු කොමසාරිස් ජනරාල්ගේ පාලන වාර්තාව
1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27 වැනි වගන්තියේ (1) වැනි උපවගන්තිය යටතේ යාපනය විශ්වවිද්‍යාලය පිහිටුවීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලද නියම;
(ix) 2013 ජූලි 18 දිනැති අංක 1819/27 දරන අති විශේෂ ගැසට් පත්‍රය
(x) 2013 ජූලි 19 දිනැති අංක 1819/46 දරන අති විශේෂ ගැසට් පත්‍රය
(xi) සංශෝධිත 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ 3(4) වැනි වගන්තිය යටතේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2013 අගෝස්තු 01 දිනැති අංක 1821/39 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නිවේදනය
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-
(i) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නියෝග
(ii) ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නිවේදනය
(iii) “පිලිප් ගුණවර්ධන ගුණානුස්මරණ සංගමය (සංස්ථාගත කිරීමේ)” පනත් කෙටුම්පතේ දෙවැනි වර කියවීම (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 3 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කර "ඒ" ස්ථාවර කාරක සභාවට (ව්‍යවස්ථාදායක) යොමු කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1744 ට 2013 සැප්තැම්බර් මස 4 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks