E   |     |  

සභාවේ කටයුතු


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 150 වැනි ව්‍යවස්ථාවේ (2) වැනි ජේදය යටතේ යෝජනාව (අතුරු සම්මත ගිණුම - 2010)

ඡන්ද විමසීමක් පවත්වා (පක්ෂව 125, විරුද්ධව 78) සභාව විසින් සම්මත කරන ලදී.


පහත සඳහන් විෂයන් ද (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2, 3 සහ 4 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-

(i) පරිපූරක මුදල - ශීර්ෂය 249 - වැඩසටහන 01 (මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය)
(ii) දේශීය ආදායම් පනත යටතේ වූ නියෝගය
(iii) නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ වූ නියමය



සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"සෞඛ්‍ය සේවයේ ගැටලු" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු දයාසිරි ජයසේකර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, සභාව පැය 1815 ට 2009 නොවැම්බර් මස 6 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks