E   |     |  

2020 දෙසැම්බර් මස 01 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A: පාර්ලිමේන්තු මන්ත්‍රීන් සඳහා වූ තොරතුරු තාක්ෂණ සහය කවුළුව

 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

2018 අංක 19 දරන ජාතික විගණන පනත යටතේ, විගණන සේවා කොමිෂන් සභාවේ ජාතික විගණන කාර්යාලයේ 2018.08.01 සිට 2018.12.31 දක්වා විගණකාධිපතිවරයාගේ මූල්‍ය ප්‍රකාශන, ස්වාධීන විගණකගේ වාර්තාව සහ කළමණාකරණ විගණන වාර්තාව

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

2019 වර්ෂය සඳහා බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශයේ බුද්ධශාසන හා වයඹ සංවර්ධන අංශයේ කාර්යසාධන වාර්තාව

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා    -  පෙත්සම් හතරයි
(ii)       ගරු සුසිල් ප්‍රේමජයන්ත මහතා                    
(iii)    ගරු පාඨලී චම්පික රණවක මහතා                    
(iv)    ගරු නිරෝෂන් පෙරේරා මහතා                    
(v)    ගරු බුද්ධික පතිරණ මහතා                    
(vi)    ගරු කේ. සුජිත් සංජය පෙරේරා මහතා                    
(vii)     ගරු උදයන කිරිඳිගොඩ මහතා                    
(viii)     ගරු නිමල් පියතිස්ස මහතා                    
(ix)     ගරු වීරසුමන වීරසිංහ මහතා           -  පෙත්සම් දෙකයි
(x)    ගරු චන්දිම වීරක්කොඩි මහතා                    
(xi)    ගරු මයන්ත දිසානායක මහතා                   

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු අනුර දිසානායක මහතා
මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන (2021) පනත් කෙටුම්පත - කාරක සභාව

විසර්ජන (2021) පනත් කෙටුම්පත - දොළොස්වැනි වෙන් කළ දිනය - කාරක සභා අවස්ථාවේ විවාදය

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“කාන්තාවන් සහ ළමයින් වෙනුවෙන් අමාත්‍යාංශයක් ස්ථාපිත කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1935 ට 2020 දෙසැම්බර් මස 2 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

[අයවැය 2021]

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks