පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
පාර්ලිමේන්තුව වාරාවසාන කිරීම හා රැස්වීම කැඳවීම පිළිබඳව අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රකාශන තුන පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා විසින් කියවන ලදී.
කථානායකතුමාගේ නිවේදන
‘A’ : “ත්‍රස්තවාදය වැළැක්වීමේ” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය
‘B’ : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම
අද දිනය සඳහා ස්ථාවර නියෝග අත්හිටුවිය යුතු බවට පිළිවෙළින් ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා විසින් ඉදිරිපත් කරන ලදුව ගරු විජිත හේරත් මහතා විසින් ස්ථිර කරන ලද යෝජනාවට සභාව එකඟ විය.
පිළිවෙළින් ගරු අනුර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලදුව ගරු විජිත හේරත් මහතා විසින් ස්ථිර කරන ලද යෝජනාව “පක්ෂයි” සහ “විරුද්ධයි” යනුවෙන් කටහඬවල් අනුව ඡන්දය ලබාගෙන සම්මත කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1026 ට 2018 නොවැම්බර් මස 15 වැනි බ්‍රහස්පතින්දා පැය 1000 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks