පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
‘ඒ’ : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීම
‘බී’ : තේරීම් කාරක සභා රැස්වීම
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2013 වර්ෂය සඳහා ගුවන් තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගමේ
(ii) 2013 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ
(iii) 2013 වර්ෂය සඳහා වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික සභාවේ
(iv) 2013 වර්ෂය සඳහා අනුකූලතා තක්සේරු පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ
(v) 2014 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ
(vi) 2013 වර්ෂය සඳහා තුරුසවිය අරමුදලේ
(vii) 2012/2013 වර්ෂය සඳහා සී/ස ලංකා නැව් සංස්ථාවේ
යන ආයතනයන්හි වාර්ෂික වාර්තා
(i) 2014 වර්ෂය සඳහා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(ii) 2014 වර්ෂය සඳහා බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(iii) 2014 වර්ෂය සඳහා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
යන ආයතනයන්හි කාර්ය සාධන වාර්තා
පෙත්සම් පිළිගැන්වීම
පහත සඳහන් ගරු මන්ත්‍රීවරු විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී.
(i) ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා - පෙත්සම් 2
(ii) ගරු චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය - පෙත්සම් 1
(iii) ගරු සුසන්ත පුංචිනිලමේ මහතා - පෙත්සම් 6
(iv) ගරු විජිත හේරත් මහතා - පෙත්සම් 2
(v) ගරු නිහාල් ගලප්පත්ති මහතා - පෙත්සම් 4
(vi) ගරු පාලිත තෙවරප්පෙරුම මහතා - පෙත්සම් 7
(vii) ගරු බුද්ධික පතිරණ මහතා - පෙත්සම් 3
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කෙරේ
ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්න
ගරු අනුර දිසානායක මහතා
ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉතා විශාල වශයෙන් පහත වැටීමේ ප්‍රතිලාභය මෙරට ජනතාවට නොලැබීම සම්බන්ධයෙන්
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
ගරු ශ්‍රියානි විජේවික්‍රම මහත්මියට පහත සඳහන් පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.
“කුඩාබුත්ගමුව ශ්‍රී පියද්සනාරාම විහාරස්ථ කාර්ය සාධක සමිතිය සංස්ථාගත කිරීම”
ඉහත කී පනත් කෙටුම්පත ස්ථාවර නියෝග 47 (5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා බුද්ධ සාසන අමාත්‍යතුමා වෙත යොමුකරන ලදී.
සභාව කල් තැබීමේ යෝජනාව
“මෑත කාලීන සිද්ධීන් වලදී පොලීසියේ චර්යාව“ පිළිබඳව සභාව කල් තැබීමේ යෝජනාව ගරු අනුර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1834 ට 2016 ජනවාරි මස 29 වැනි සිකුරාදා පැය 1330 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks