04

E   |     |  

 දිනය: 2018-06-22   පිළිතුර ලබා දී ඇත 

0425/2018: Freehold ownership for Ipalogama Diyawara village residents

425/’18

ගරු ඉෂාක් රහුමාන් මහතා,— ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       පසුගිය රජය කාලයේදී ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කලා වැව ඉස්මත්තේ පිහිටුවන ලද දියවර ගම්මානයේ දැනට පවුල් 100ක් පමණ ස්ථිර නිවාස ඉදිකරගෙන ජීවත්වන බවත්;

(ii) මෙතෙක් එම අයට ඉඩම්වල අයිතිය ලැබී නොමැති  බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) එසේ නම්, ඔවුන්ට මෙම  ඉඩම්වල අයිතිය ලබාදීමට කටයුතු කරනු ලබන දිනය කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-06-22

අසන ලද්දේ

ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks