04

E   |     |  

 දිනය: 2018-06-19   පිළිතුර ලබා දී ඇත 

0392/2018: Disasters occurred in 2017 and people displaced and compensation paid

392/’18

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා,— වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       2017 වර්ෂය තුළ සිදු වූ හදිසි ආපදා තත්ත්වයන් සංඛ්‍යාව කොපමණද;

            (ii)       එම ආපදාවලින් අවතැන් වූ සංඛ්‍යාව එක් එක් දිස්ත්‍රික්කය අනුව කොපමණද;

            (iii)       දේපල හානි සංඛ්‍යාව එක් එක් දිස්ත්‍රික්කය අනුව කොපමණද;

(iv) අවතැන්වූවන් සඳහා වන්දි ලබාදීමට වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණය කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-06-19

අසන ලද්දේ

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා, පා.ම.

අමාත්‍යාංශය

----

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks