බලන්න

04

E   |     |  

 දිනය: 2018-06-20   පිළිතුර ලබා දී ඇත 

0242/2018: Industrial Zone in Kuruvita

242/’18

ගරු හේෂාන් විතානගේ මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      රත්නපුර දිස්ත්‍රික්කයේ, කුරුවිට කර්මාන්තපුරයක් පිහිටා තිබෙන බව දන්නේද;

            (ii)      එසේ නම්, එම කර්මාන්තපුරය ආරම්භ කළ දිනය හා එහි ආරම්භක අරමුණු කවරේද;

           (iii)      අද වනවිට මෙම කර්මාන්තපුරය තුළ ක්‍රියාත්මක වන කර්මාන්තශාලා සංඛ්‍යාව හා ඒවායේ නම් කවරේද;

(iv) එම එක් එක් කර්මාන්ත ශාලාවේ රැකියාවල නියුක්ත සේවක සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් සඳහන් කරන්නේද;

(v) එම කාලසීමාව තුළ වැසීගිය කර්මාන්තශාලා තිබේ නම්, ඒවායේ නම් කවරේද;

 

 

 

(vi) මෙම කර්මාන්තපුරය තවදුරටත් සංවර්ධනය කිරීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-06-20

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

කර්මාන්ත හා වාණිජ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks