02

E   |     |  

 දිනය: 2018-07-03   පිළිතුර ලබා දී ඇත 

0219/2018: Supply of Electricity on Subsidy basis

219/’18

ගරු ඩග්ලස් දේවානන්ද මහතා,— විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)      (i)       ගොවි ජනතාවට සහනදායී පදනම මත විදුලිබලය ලබාදීමේ ව්‍යාපෘතිය දැනට            ක්‍රියාත්මක වන ආකාරය කවරේද;

            (ii)       ඉහත ව්‍යාපෘතිය  ක්‍රියාත්මක වන දිස්ත්‍රික්ක කවරේද;

           (iii)       මෙම ජාතික වැඩසටහ‍නේ සමාරම්භක උත්සවය පැවැත්වූ යාපනය ඇතුළු උතුරු පළාතේ ගොවි ජනතාවට මෙම ව්‍යාපෘතියේ ප්‍රතිලාභ ලැබෙන දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-07-03

අසන ලද්දේ

ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks