පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
218/’18
ගරු ඩග්ලස් දේවානන්ද මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) යාපනය දිස්ත්‍රික්කයේ, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර තනතුරෙහි සේවක සංඛ්‍යාව කොපමණද;
(ii) දැනට උක්ත තනතුරෙහි සේවයෙහි නිරත නිලධාරින් සංඛ්‍යාව හා පවතින පුරප්පාඩු සංඛ්‍යාව කොපමණද;
(iii) උක්ත දෙපාර්තමේන්තුවෙහි පවතින පුරප්පාඩු සංඛ්‍යාව පුරවනු ලබන දිනය කවරේද;
(iv) උක්ත තනතුරෙහි වැඩබලන නිලධාරින් සඳහා වැඩබැලීමේ පත්වීම් හා වැඩබැලීමේ දීමනා ලබා දෙන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-06-22
අසන ලද්දේ
ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks