පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
217/’18
ගරු ඩග්ලස් දේවානන්ද මහතා,— ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන වැව් 11ක් ආශ්‍රිතව පවුල් 750ක් පමණ මිරිදිය මත්ස්‍ය කර්මාන්තයේ නියැලෙන බවත්;
(ii) මෑතක සිට පවතින දැඩි නියඟය හේතුවෙන් මෙම පවුල්වල ජීවනෝපාය මුළුමනින්ම පාහේ අහිමි වී ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) මෙම ජනතාවගේ ජීවනෝපාය පිළිබඳ අවධානය යොමු කර, යම් වන්දියක් ලබා දීමට හැකියාවක් තිබේද;
(ii) එසේ නම්, ලබා දිය හැකි සහනය කවරේද
(iii) එම සහනය ලබා දෙනු ලබන දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-06-19
අසන ලද්දේ
ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම.
අමාත්‍යාංශය
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks