01

E   |     |  

 දිනය: 2018-07-06   පිළිතුර ලබා දී ඇත 

0163/2018: anti-corruption secretariat - staff, complaints received and costs incurred

163/’18

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය පිහිටුවන ලද දිනය කවරේද;

             (ii)       එය පවත්වාගෙන ගිය කාල වකවානුව කවරේද;

            (iii)       එම කාර්යාලයට අනුයුක්තව සේවය කළ කාර්ය මණ්ඩලය ‍කොපමණද;

(iv) අදාළ කාලසීමාව තුළ එම කාර්යාලයට ලැබුණු පැමිණිලි සංඛ්‍යාව කොපමණද;

(v) වැඩිදුර විමර්ශනය සඳහා එක් එක් ආයතනයට එම පැමිණිලි යොමු කළ ආකාරය කවරේද;

(vi) අදාළ කාල සීමාව තුළ එම කාර්යාලයේ නඩත්තු සඳහා දරන ලද වියදම කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-07-06

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks