01

E   |     |  

 දිනය: 2018-07-05   පිළිතුර ලබා දී ඇත 

0162/2018: cases referred to AG Dept by the FCID and cases filed

162/’18

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමියගෙන් ඇසීමට,— 

(අ)         (i)      2018.05.01 වැනි දින වනවිට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය (FCID) මඟින් විමර්ශන අවසන් කර නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කරන ලද එක් එක් විමර්ශන වාර්තා නීතිපති දෙපාර්තමේන්තුවට ලැබුණු දින වෙන් වෙන් වශයෙන් කවරේද;

(ii) ඒ අතරින් මේ වනවිට නඩු ගොනු කර ඇති පැමිණිලි සංඛ්‍යාව කවරේද;

(iii) ඒ එක් එක් නඩුව ගොනු කළ දිනය හා නඩුව විභාග වන අධිකරණය වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-07-05

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.

අමාත්‍යාංශය

----

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks