බලන්න

04

E   |     |  

 දිනය: 2018-06-07   පිළිතුර ලබා දී ඇත 

0130/2018: Vacancies of Principals and Teachers - Schools under Central PC in Matale District

130/’18

ගරු රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       මාතලේ දිස්ත්‍රික්කයේ, මධ්‍යම පළාත් සභාව යටතේ පාලනයවන පාසල් සංඛ්‍යාව කොපමණද;

            (ii)       එම පාසල්වල නම් කවරේද;

           (iii)       දැනට එම පාසල් අතරින්, වැඩබලන විදුහල්පතිවරුන් සිටින පාසල් සංඛ්‍යාව හා ඒවායේ නම් කවරේද;

(iv) දැනට දිස්ත්‍රික්කයේ පවතින ගුරු පුරප්පාඩු සංඛ්‍යාව, එක් එක් අධ්‍යාපන කොට්ඨාසය අනුව, වෙන් වෙන් වශයෙන් කවරේද;

(v) මාතලේ දිස්ත්‍රික්කයේ විදුහල්පති පුරප්පාඩු හා ගුරු පුරප්පාඩු පිරවීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-06-07

අසන ලද්දේ

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks