04

E   |     |  

 දිනය: 2010-10-21   පිළිතුර ලබා දී ඇත 

0516/2010: Milk Production

0516/’10

ගරු රෝසි සේනානායක මහත්මිය,— පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      ශ්‍රී ලංකාව තුළ දිනකට නිෂ්පාදනය කෙරෙන එළකිරි ප්‍රමාණය; ගොවින්ගෙන් කිරි එකතු කරන මධ්‍යස්ථාන සංඛ්‍යාව සහ කිරි ලීටරයක් සඳහා ගොවීන්ට ගෙවන මිල කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ)     දේශීය  එළකිරි නිෂ්පාදනය වැඩි දියුණු කිරීම සඳහා අමාත්‍යාංශය ගෙන ඇති ක්‍රියා මාර්ග කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?              

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-10-21

අසන ලද්දේ

ගරු ගරු රෝසි සේනානායක මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks