01

E   |     |  

 දිනය: 2018-04-05   පිළිතුර ලබා දී ඇත 

2402/2018: people who died due agri chemicals Kurunegala district

2402/’17

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      2010 වර්ෂයේ සිට අද දක්වා වගාවේදී කෘෂි රසායනික ද්‍රව්‍ය නොසැලකිලිමත් කමින් භාවිතා කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ මියගිය පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;

(ii) එසේ මියගිය පුද්ගලයන් වාර්තා වූ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කවරේද;

(iii) කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-04-05

අසන ලද්දේ

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks