පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0416/’10
ගරු ටී. රංජිත්ද සොයිසා මහතා,— වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) රත්නපුර දිස්ත්‍රික්කයේ,
(i) ඇති කුඩා තේ වතු බිම් ප්‍රමාණය කොපමණද;
(ii) සිටින කුඩා තේ වතු හිමියන් සංඛ්‍යාව කොපමණද;
(iii) නියඟය නිසා විනාශ වූ කුඩා තේ වතු බිම් ප්‍රමාණය කොපමණද;
(iv) නියඟය නිසා පීඩා විඳින කුඩා තේ වතු හිමියන් සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය මේ වන විට නියඟයෙන් හානි වූ තේ වතු නඟා සිටුවීමට කටයුතු සම්පාදනය කර තිබේද;
(ii) එසේ නම්, එම ක්‍රියා මාර්ග කවරේද;
(iii) නියඟයෙන් කුඩා තේ වතු හිමියන්ට වූ හානිය අවම කිරීමට නැවත වගාව සඳහා සහනාධාර ලබා දෙන්නේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-10-20
අසන ලද්දේ
ගරු ටී. රංජිත් ද සොයිසා මහතා, පා.ම.
අමාත්‍යාංශය
වැවිලි කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks