01

E   |     |  

 දිනය: 2017-07-28   පිළිතුර ලබා දී ඇත 

1604/2017: Power Plants operating to supply electricity to Western Province

1604/’17

ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා,—විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       බස්නාහිර පළාත තුළ පිහිටා ඇති ලංකා විදුලිබල මණ්ඩලයට සැපයීම සඳහා විදුලිය උත්පාදනය කරනු ලබන විදුලි බලාගාර කවරේද;

             (ii)       එම එක් එක්  බලාගාරයේ විදුලි උත්පාදන ධාරිතාව, වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) එම එක් එක් බලාගාරයෙන් විමෝචනය වන පරිසරයට හානිකර වායු පිළිබඳ තක්සේරුවක් කර තිබේද;

(iv) පරිසර හිතකාමී ක්‍රමවේද භාවිතා කිරීම මඟින් කොළඹ නගරය ඇතුළු බස්නාහිර පළාතට විදුලිය ලබා දීමට පියවර ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-07-28

අසන ලද්දේ

ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks