පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0409/'10
ගරු වික්ටර් ඇන්ටනි මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වර්ෂ ගණනාවක සිට ඉදිකිරීම් කටයුතු ප්‍රමාද වෙමින් තිබූ ඉහළ කොත්මලේ විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කළේ කවදාද;
(ii) එයින් ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමට බලාපොරොත්තුවන මෙගාවොට් ප්‍රමාණය කොපමණද;
(iii) මේ සඳහා වැය වන සම්පූර්ණ මුදල කොපමණද;
(iv) මෙම බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ප්‍රමාද කිරීම නිසා රටට සිදු වූ ආර්ථික අලාභය කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-09-08
අසන ලද්දේ
ගරු ගරු වික්ටර් ඇන්ටනි මහතා, පා.ම., මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල හා බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks