පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0404/’10
ගරු (අල්හාජ්) ඒ. එච්. එම්. අස්වර් මහතා,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මෙරට ක්‍රියාත්මක කර්මාන්තශාලා වලින් නිෂ්පාදනය වන උපද්‍රවකාරී අපද්‍රව්‍ය පිළිබඳව ප්‍රමාණාත්මක හා ගුණාත්මක දත්තයන් තක්සේරු කිරීමේ යාන්ත්‍රනයක් තිබේද;
(ii) එසේ නම්, ඒ කවරේද;
(iii) එම උපද්‍රවකාරී අපද්‍රව්‍ය පරිසර හිතකාමී අයුරින් බැහැර කිරීමේ ක්‍රමවේදයක් තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) උපද්‍රවකාරී අපද්‍රව්‍ය ප්‍රවාහනයේදී ප්‍රවාහනයට අදාල ප්‍රකාශ පත්‍රයක් අදාළ පාර්ශවයන් විසින් සම්පූර්ණ කළ යුතුද;
(ii) එසේ නම්, එහි අරමුණ කුමක්ද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-08-20
අසන ලද්දේ
ගරු ඒ.එච්.එම්. අස්වර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
පරිසර
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks