04

E   |     |  

 දිනය: 2010-08-20   පිළිතුර ලබා දී ඇත 

0398/2010: Railway Crossings

0398/'10

 

ගරු (අල්හාජ්) ඒ. එච්. එම්. අස්වර් මහතා,— ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      දැනට ඇති ආරක්‍ෂිත ගේට්ටු නොමැති, අනාරක්‍ෂිත දුම්රිය හරස් මාර්ග සංඛ්‍යාව ‍කොපමණද;

             (ii)      උණ බම්බු ගේට්ටු සහිත දුම්රිය හරස් මාර්ග සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) අනාරක්‍ෂිත දුම්රිය හරස් මාර්ග හේතුවෙන් 2009 වර්ෂය තුළ දී වාර්තාගත හදිසි අනතුරු සංඛ්‍යාව කොපමණද;

(ii) එනිසා සිදුවූ ජීවිත හානි සංඛ්‍යාව කොපමණද;

(iii) ආරක්‍ෂිත දුම්රිය හරස් මාර්ග ඉදිකිරීම සඳහා යෝජිත කඩිනම් වැඩපිළිවෙළක් තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-08-20

අසන ලද්දේ

ගරු ඒ.එච්.එම්. අස්වර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks