පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (3)
(අ) (i) නාවලපිටිය මැතිවරණ බලප්‍රදේශයට අයත් උලපනේ පිහිටි කර්මාන්තපුරය ආරම්භ කිරීම සඳහා පසුගිය රජය විසින් වෙන්කළ මුදල කොපමණද;
(ii) එහි කර්මාන්ත ශාලා කොපමණ සංඛ්‍යාවක් ආරම්භ කර ක්‍රියාත්මක වූයේද;
(iii) මේ වනවිට වැසී ගොස් ඇති කර්මාන්තශාලා සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) ඉහත (අ)(i) හි සඳහන් කර්මාන්තපුරය යළි නගා සිටුවීමට නව වැඩපිළිවෙළක් සකස් කර තිබේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-02-09
අසන ලද්දේ
ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
කර්මාන්ත හා වාණිජ කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(a) (i) Rs. 90 million
(ii) Nineteen factories
(iii) Four factories
However, measures are being taken to lease the land blocks allocated to the closed down factories to new industrialists after their project proposals are processed and recommended by the Regional Industrial Service Committee and Ministry’s Project Evaluation Committee and thereafter with the approval of the Cabinet Ministers.
(b) Yes.
During the last two years, improvements have been made to infrastructure facilities by constructing drainage systems and by renovating main road about 1000 metres and byroads about 410 metres in length spending Rs. 29 million. Besides, street lampposts have been erected on both sides of the internal roads. It is planned to construct an administration building and install fire extinguishers in the industrial estate in this year. The Department of National Planning has allocated Rs. 20 million for these purposes.
(c ) Does not arise.
පිළිතුරු දුන් දිනය
2017-06-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රිසාඩ් බදියුදීන් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks