පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු ශාන්ති ශ්‍රීස්කන්දරාසා මහත්මිය,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) උතුරු සහ නැගෙනහිර පළාත්වල ගොවීන් මුහුණදෙන ගැටලුවලට විසදුම් සෙවීම සඳහා මේ වනතෙක් කෘෂිකර්ම විනිශ්චය සභා පිහිටුවා නොමැති බව දන්නේද;
(ii) උක්ත කරුණ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යවරයා සහ ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයා අමතන ලද 2016.04.04 දිනැති ලිපියෙන් මවිසින් දැනුම්දුන් කරුණු සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගෙන තිබේද;
(iii) එසේ නොමැති නම්, ඊට හේතු කවරේද;
(iv) උතුරු සහ නැගෙනහිර පළාත්වල කෘෂිකර්ම විනිශ්චය සභා පිහිටුවන දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-12-01
අසන ලද්දේ
ගරු ශාන්ති ශ්‍රීස්කන්දරාසා මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks