පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) රජරට ප්‍රදේශයේ බහුලව ව්‍යාප්ත වී ඇති වකුගඩු රෝගය මේ වනවිට කොළඹ, ගම්පහ වැනි නාගරික ප්‍රදේශවලටද සංක්‍රමණය වී ඇති බව එතුමා දන්නෙහිද?
(ආ) (i) කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල වකුගඩු රෝගය බහුල වීමට බලපා ඇති හේතු කවරේද;
(ii) ගම්පහ දිස්ත්‍රික්කයේ හඳුනාගෙන ඇති වකුගඩු රෝගීන් සංඛ්‍යාව, එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) හඳුනාගෙන ඇති රෝගීන්ගේ රෝග නිවාරණය සඳහා අනුගමනය කරන විශේෂ සෞඛ්‍ය වැඩසටහන් කවරේද;
(iv) තවදුරටත් මෙම ප්‍රදේශවල වකුගඩු රෝගය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා ගෙන ඇති පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-12-01
අසන ලද්දේ
ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks