පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ලංකා විදුලිබල මණ්ඩලය විසින් පාලනය කරනු ලබන නොරොච්චෝලේ විදුලි බලාගාරය ඉදිකිරීම සඳහා ලබාගෙන ඇති සම්පූර්ණ ණය මුදල කොපමණද;
(ii) එම ණය මුදල ගෙවනු ලබන්නේ ලංකා විදුලිබල මණ්ඩලය විසින්ද; එසේ නොමැති නම්, මහා භාණ්ඩාගාරය විසින්ද;
(iii) ලංකා විදුලිබල මණ්ඩලයේ ලාභය ගණනය කිරීමේදී නොරොච්චෝලේ විදුලි බලාගාරය ඉදිකිරීම සඳහා ලබාගන්නා ලද ණය සඳහා ගෙවනු ලබන ණය හා පොළී වාරික ගෙවීම සැලකිල්ලට ගනු ලබන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-12-03
අසන ලද්දේ
ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks