පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු අජිත් මාන්නප්පෙරුම මහතා,— විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) ලංකා විදුලිබල මණ්ඩලය විසින් සාම්පූර්හි ගල් අඟුරු විදුලි බලාගාරයක් ඉදිකිරීමට අපේක්ෂා කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද;
(ආ) (i) බලාගාරය ඉදිකිරීමේ කටයුතු ප්‍රමාදවීමට හේතුව කවරේද;
(ii) ඒ සඳහා වැයකිරීමට අපේක්ෂා කරන සම්පූර්ණ මුදල කොපමණද;
(iii) එමඟින් උත්පාදනය කිරීමට අපේක්ෂා කරන විදුලිය ප්‍රමාණය මෙගාවොට් කොපමණද;
(iv) බලාගාරයේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තුවන වර්ෂය කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-11-25
අසන ලද්දේ
ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks