01

E   |     |  

 දිනය: 2016-11-22   පිළිතුර ලබා දී ඇත 

0932/2016: Project to generate electricity using nuclear power

ගරු චන්දිම ගමගේ මහතා,— විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      විදුලි උත්පාදනය සඳහා න්‍යෂ්ටික බලශක්තිය භාවිතා කිරීමට අදාළ ව්‍යාපෘතියේ ප්‍රගතිය කවරේද;

             (ii)      ශ්‍රී ලංකාවට ආසන්නව ඉන්දියාවේ පිහිටා ඇති න්‍යෂ්ටික බලාගාරවල ක්‍රියාකාරිත්වය නිරීක්ෂණය කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව තිබේද;

(iii) එකී බලාගාරවල ක්‍රියාකාරිත්වය නිරීක්ෂණය කළ නොහැකි නම්, එයට හේතු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-11-22

අසන ලද්දේ

ගරු චන්දිම ගමගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks