පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු චමින්ද විජේසිරි මහතා,— ප්රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වර්ෂ 2010 සිට මේ දක්වා බදුල්ල දිස්ත්රික්කය තුළ ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවයේ නිරත වී සිට විශ්රාම ලැබූ මුළු සේවක සංඛ්යාව කොපමණද;
(ii) එම සේවකයන් අතරින් බහුතරයකට තවමත් ඔවුන්ට හිමි සේවක අර්ථසාධක අරමුදල් හා පාරිතෝෂික දීමනා ලබා දී නොමැති බව දන්නේද;
(iii) මේ හේතුවෙන් එම පවුල් විශාල පීඩනයකට ලක් වී ඇති බැවින්, එම සේවකයන්ට අදාළ දීමනා කඩිනමින් ලබාදීමට පියවර ගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-10-25
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්යාංශය
ප්රවාහන හා සිවිල් ගුවන් සේවා
ව්යවස්ථාදායකය
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks