පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0343/'10
ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා,— උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2006 වර්ෂයේ සිට 2009 දක්වා විදේශ විශ්වවිද්‍යාලවලට ගිය ශ්‍රී ලාංකික ශිෂ්‍ය සංඛ්‍යාව, රටවල් අනුව කවරේද;
(ii) එම සිසුන් අධ්‍යාපනය ලැබීමට ඇතුළත් වූ අංශ කවරේද;
(iii) ඉහත සිසුන්ට වැයවන විදේශීය විනිමය ප්‍රමාණය කොපමණද;
(iv) එවැනි විශාල මුදලක් වැයවීම වැළැක්වීමට දේශීය වශයෙන් විකල්ප වැඩ පිළිවෙළක් ඉදිරිපත් කරන්නේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-08-18
අසන ලද්දේ
ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා, පා.ම.
අමාත්‍යාංශය
උසස් අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks