02

E   |     |  

 දිනය: 2010-08-18   පිළිතුර ලබා දී ඇත 

0340/2010: K.P. Padmanadan

0340/'10

 

ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      එල්. ටී. ටී. ඊ සංවිධානයේ කේ. පී. පත්මනාදන් දැනට සිටින ස්ථානය එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)        (i)   ඔහුට විරුද්ධව ඇති චෝදනා කවරේද;

             (ii)      එම චෝදනා ඉදිරිපත් කිරීම ප්‍රමාද කිරීමට හේතු ක‍වරේද;

(iii) ඔහු විසින් මේ රටේ ඒකීයභාවය විනාශ කිරීමට සහාය දැක්වූ බව රජය පිළිගන්නේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-08-18

අසන ලද්දේ

ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks