පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු චමින්ද විජේසිරි මහතා,— පළාත් සභා හා පළාත් පාලන අමාත්යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ඌව පළාත් වත්මන් ප්රධාන අමාත්යවරයා බලයට පත්වීමෙන් පසු මේ දක්වා සංවර්ධනය කර ඇති පළාත් සභා මාර්ග කවරේද;
(ii) එක් එක් මාර්ගය සඳහා දරන ලද වියදම වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) අදාළ මාර්ග සංවර්ධනය කිරීමේ කොන්ත්රාත් ලබා දුන් සමාගම් කවරේද;
(iv) එම කොන්ත්රාත් විනිවිදභාවයකින් යුතුව ලබා දී තිබේද;
(v) අදාළ මාර්ගවල තත්ත්වය පිළිබඳව යම් පසු විපරමක් සිදු කර තිබේද;
(vi) අදාළ මාර්ග නිසි ප්රමිතියට නොමැතිනම්, ඒ සඳහා ගන්නා පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-09-22
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්යාංශය
පළාත්සභා, පළාත් පාලන සහ ක්රීඩා
ව්යවස්ථාදායකය
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks