04

E   |     |  

 දිනය: 2016-09-09   පිළිතුර ලබා දී ඇත 

0801/2016: Families receiving Samurdhi benefits in Mulaitivu, Mannar and Vavuniya

ගරු ශාන්ති ශ්‍රීස්කන්දරාසා මහත්මිය,— සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       මුලතිව්, වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රික්කයන්හි සමෘද්ධි සහනාධාර ලබාගන්නා පවුල් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කවරේද;

            (ii)       ඉහත දිස්ත්‍රික්කයන්හි දරිද්‍රතා රේඛාවෙන් පහළ ජීවත්වන පවුල් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) දරිද්‍රතා රේඛාවෙන් පහළ ජීවත්වන, සමෘද්ධි සහනාධාර ලබාගැනීම සඳහා සුදුසුකම් තිබෙන එහෙත්, සමෘද්ධි සහනාධාර නොලැබෙන ජනතාවට එය ලබාදීම සඳහා කටයුතු කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-09-09

අසන ලද්දේ

ගරු ශාන්ති ශ්‍රීස්කන්දරාසා මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks