01

E   |   த   |  

 දිනය: 2010-08-04   පිළිතුර ලබා දී ඇත 

0328/2010: Appoinments of PC's

0328/’10

ගරු දයාසිරි ජයසේකර මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු  අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      ජනාධිපති නීතිඥවරයෙකු ලෙස පත්වීමට අවශ්‍ය සුදුසුකම් කවරේද;

            (ii)      එම පත් කිරීම් කිරීමට බලය ඇති පුද්ගලයා ‍හෝ පුද්ගලයන් කවුරුන්ද;

(iii) එක් වර්ෂයක් තුළ පත් කළ හැකි ජනාධිපති නීතිඥයින් සංඛ්‍යාව කොපමණද;

(iv) 1994 සිට මේ දක්වා පත් කර ඇති ජනාධිපති නීතිඥයින්ගේ නම් සහ වයස කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?   

(ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-08-04

අසන ලද්දේ

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks