පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු බිමල් රත්නායක මහතා,— අග්රාමාත්යතුමා සහ ජාතික ප්රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ත්රිකුණාමල වරාය ආශ්රිතව ත්රිකුණාමල දිස්ත්රික්කය තුළ විශේෂ ඉන්දීය ආර්ථික හෝ කර්මාන්ත කලාපයක් සඳහා රජය අවසර දී තිබේද;
(ii) එසේ නම්, ඒ සඳහා අනුමතිය ලබා දුන් කැබිනට් පත්රිකාව හෝ නිරීක්ෂණ සහිත ලියවිලි ඉදිරිපත් කරන්නේද;
(iii) එම විශේෂ ඉන්දීය ආර්ථික කලාපය පිහිටුවීමේ මූලික කොන්දේසි හා කළමනාකරණය සිදු වන ආකාරය පැහැදිලි කරන්නේද;
(iv) එම විශේෂ ඉන්දීය ආර්ථික කලාපය සඳහා හඳුනාගෙන ඇති භූමියේ සිතියමක් ඉදිරිපත් කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-08-24
අසන ලද්දේ
ගරු බිමල් රත්නායක මහතා, පා.ම.
අමාත්යාංශය
අග්රාමාත්යතුමා සහ ජාතික ප්රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්යතුමා
ව්යවස්ථාදායකය
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks