පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු බිමල් රත්නායක මහතා,— අග්රාමාත්යතුමා සහ ජාතික ප්රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) පලාලි ගුවන් තොටුපළ නවීකරණය කිරීම සඳහා ශ්රී ලංකා රජය, ඉන්දීය රජය හෝ ඉන්දීය සමාගමක් සමඟ ගිවිසුමක් අත්සන් කර තිබේද;
(ii) එසේ නම්, එම ගිවිසුම මෙම සභාවට ඉදිරිපත් කරන්නේද;
(iii) එම ගිවිසුම සඳහා කැබිනට් මණ්ඩලයේ හා නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමතිය හෝ නිරීක්ෂණ සහිත ලියවිලි ඉදිරිපත් කරන්නේද;
(iv) මෙම කොන්ත්රාත්තුව අදාළ සමාගමට ලබා දී ඇත්තේ විවෘත ටෙන්ඩර් පටිපාටි අනුගමනය කිරීමෙන්ද;
(v) කොන්ත්රාත්තුවට අනුව මෙම නවීකරණය සඳහා යන වියදම කොපමණද;
(vi) නවීකරණ කටයුතු අවසන් කිරීම සඳහා ගතවන කාලය කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-07-22
අසන ලද්දේ
ගරු බිමල් රත්නායක මහතා, පා.ම.
අමාත්යාංශය
අග්රාමාත්යතුමා සහ ජාතික ප්රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්යතුමා
ව්යවස්ථාදායකය
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks